IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මෝදිගේ තෑග්ගේ ප්‍රථම රිය ලංකාවේ

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට තෑගි කළ ගිලන් රිය 80 න් ගිලන් රියක් දැන් ශ්‍රී ලංකාවට එවා ඇත.

හදිසි රෝගීන් රෝහලට රැගෙන යාම සඳහා මෙම ගිලන් රථ සේවය මුළුමනින්ම නොමිලේ බව රජය කියයි. ඉන්දියා රජයේ පරිත්‍යාගයේ වටිනාකම රුපියල් කෝටි 100කි. 

ambulance_20163115 ambulance_20163115-2 ambulance_20163115-3



අදහස් (0)

මෝදිගේ තෑග්ගේ ප්‍රථම රිය ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 400 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 560 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site