(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ,හොරෙයින් මත්කුඩු, සහ මැන්ඩි මත්ද්‍රව්‍ය මෙන්ම රුපියල් කෝටියකට ආසන්න මුදල් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් නවයක් වන අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මත් කුඩු සමග අයකු අල්ලයි