IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මාතලේ දී එජාපයෙන් ජය ලැබූවෝ 37ක් දිවුරුම් දෙති

ඉන්දික අරුණ කුමාර
 
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල , විල්ගමුව , නාඋල , රත්තොට , උකුවෙල හා අඹන්ගඟකෝරළේ ප්‍රාදේශිය සභාවන් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරිපත්වු මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් ඒ සඳහා එක්ව සිටියහ.

 
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි රංජිත් අළුවිහාරේ මහතාගේ මාතලේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී අද (25) දිවුරුම් දීම සිදුකෙරිණි.
 
මෙවර පළාත්පාලන මැතිවරණයේ දී ජයග්‍රහණය කල එක්සත් ජාතික පක්ෂයේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 05 ක්, විල්ගමුව 05ක්, නාඋල 05 ක්, අඹන්ගඟ කොරළේ 05 ක් , රත්තොට හා උකුවෙල මන්ත්‍රිවරුන් 17 දෙනෙක් වශයෙන් දිවුරුම් දීම සිදුවිය.
 
මෙම අවස්ථාවට ලග්ගල එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රිනී රෝහිනි කුමාරි කවිරත්න , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ , පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අළුවිහාරේ , මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ඊබ්‍රාහිම් හා එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් කළමණාකරු අබේරත්න බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.



අදහස් (0)

මාතලේ දී එජාපයෙන් ජය ලැබූවෝ 37ක් දිවුරුම් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 757 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site