IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මාතලේ කසළවලින් පොහොර නිපදවීමට උපදෙස්

(මහේෂ් කීර්තිරත්න) 
 
මාතලේ නගරයෙන් බැහැර කරන කුණු කසළ යොදාගනිමින් පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
 
මාතලේ වාරියපොලවත්තේ පිහිටි කසළ අංගනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙම උපදෙස්  දුන්නේය.
 
මාතලේ මහනගර සීමාව තුළ ජනතාව බැහැර කරනු ලබන කසළ මාතලේ වාරියපොළ වත්තේ පිහිටි කසළ අංගනයට යොමුකෙරෙ‍න අතර, මෙම අංගනය සඳහා දිනකට ටොන් 20 - 25 අතර කසළ ප්‍රමාණයක් රැගෙන එනු ලැබේ.
 
මාතලේ මහනගර සභාවේ නගරාධිපති  ඩල්ජිත් අලුවිහාරේ  හා නාගරික කොමසාරිස් සමන් කළුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් කසළ අංගනය නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.



අදහස් (0)

මාතලේ කසළවලින් පොහොර නිපදවීමට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site