සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මෙවර වෙසක් සතිය අප්‍රේල් 30 සිට මැයි 6 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කර ඇත.
මැයි මස 3 වැනිදාට වෙසක් දිනය යෙදී ඇති අතර මැයි 4 වැනිදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත. එම දින දෙක තුළ සත්ත්ව ඝාතනය හා අලෙවියද, සුරා සැල් හා සමාජ ශාලා විවෘතව තැබීමද තහනම් කරමින් බුද්ධ ශාසන අමාත්‍යංශය නියෝගයක් නිකුත් කර ඇත.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 3 වැනිදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල මුතියංගණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර වෙසක් උළෙලේ තේමාව ලෙස ‘මෛත්‍රිය වැඩීම‘යි. වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක්ද පසුගිය 20 වැනිදා නිකුත් කෙරිණි.
බුදු රජාණන්වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන් පෑම යන අවස්ථා තුන සිහිපත් කරමින් වෛශාඛ්‍ය මංගල්‍යය ලොව පුරා බෞද්ධ ජනතාව ඉතා ඉහළින් සැමරීම සිදු කරයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1963										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෛත්‍රි වෙසක් සතියට මෛත්‍රී
සරත් Tuesday, 28 April 2015 08:00 AM
ඔය කීවට පුද්ගලික හේතුවක් මත වෙසක් උත්සවයට සහභාගි වෙන්නේ නෑ කියිද දන්නේ නෑ අන්තිම මොහොතේ....(අ)