මත් ද්‍රව්‍ය අත්අඩංගුවට පසු ඒවායේ මිල මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන ලෙස ඖෂධ හා අන්තරායකර පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් ඉල්ලා සිටියි.
හෙරොයින් හෝ මත්ද්‍රව්‍යවල ප්‍රමාණය සඳහන් කළත් මිල ගණනය නොකර ප්‍රචාරය කරන ලෙස ඉල්ලා සිටින්නේ හුදෙක්ම තරුණ පෙළ මත් ද්‍රව්‍ය ව්‍යසනයෙන් බේරා ගැනීමට බවත් ඔහු කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘මත්ද්‍රව්‍ය ඇල්ලූ පසු මිල ප්‍රචාරය එපා‘