IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මෝටර් රථය අඩි 75 ක් ප්‍රපාතයට

(බදුල්ලේ පාලිත ආරියවංශ)


බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ හල්දුම්මුල්ල ඌවතැන්නේදී  බදුල්ල සිට පානදුරේ දක්වා ධාවනය වෙමින ්තිබ් මෝටර් රථයක්  අද (27)උදේ 7-30 ටපමණ අඩි 75 ක් පමණ වූ ප්‍රපාතයකට පෙරලී අනතුරට ලක්වඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි .


බරපතල තුවාල ලැබු රියදුරා දියතලාව  මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහ ගමන්ගත් පිරිමි පුද්ගලයක්  හා කාන්තාවක් සුලුතුවාල ලබා ඇති බවද පොලිසිය සදහන් කරයි .


අනතුරට ලක්වූ මෝටර් රථය කුලියට ලබාගත් එකක් බවද විමර්ශන වලදි අනාවරනය වු බව පොලිසිය කියයි
රියදුරා පොලිසියට පවසා ඇත්තේ නින්දයාම නිසා මේ අනුතර සිදුවු බව යැයිද පොලිසිය කියයි 


හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති උ.පො.ප - එම් .පි ද සිල්වා මහතා ගේ මෙහෙයවිමෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .



අදහස් (0)

මෝටර් රථය අඩි 75 ක් ප්‍රපාතයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site