IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


මෝටර් රථයක් වේල්ලක හැපී සිදුවූ අනතුරකින් 2 ක් රෝහලේ

(විජේරත්න රත්නායක)

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හතේ කණුව ප්‍රදේශයේදී අද (26) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය .

බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට එකම පවුලේ තිදෙනෙක් රැගෙන ධාවනය වූ මෝටර් රථයක් හාලිඇල උඩුවර පිහිටි කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන වේල්ලේ ගලෙක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.

අනතුරට හේතුවක් අනාවරණය වී නොතිබූ අතර හාලිඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

මෝටර් රථයක් වේල්ලක හැපී සිදුවූ අනතුරකින් 2 ක් රෝහලේ

Ruhunu Tuesday, 26 November 2019 03:41 PM

මෙම ස්ථානයට වේල්ලක් කියන්නේ ඇයි? දන්නා කෙනෙක් පහදන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 420 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 209 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1916 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site