IMG-LOGO

මැටිගහතැන්නට කඩාවැදුණු ‘සේනා’ වගාබිම වනසති

(පාලිත ආරියවංශ)                                   

පස්සර - ලුනුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැටිගහතැන්න  ගම්මානයේ  අක්කර 40 ක් පමණ වූ බඩඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි ගම්වැසියෝ මැසිවිලි නගති.                                           

කුරක්කන් වගාවට ද දළඹු විනාශය  පැතිර යන බව ඔවුහු කියති.                       

ඇළ මාර්ග විනාශ වීමෙන් එළවළු වගාව කළ නොහැකි බැවින්  අතිරේක වගාවක් ලෙස කූඹුරු ඉඩම්වල මෙවර බඩඉරිගු වගාව කළ බව ගොවියෝ කියති. මෙම දළඹු විනාශය පිළිබඳව ගොවිජන සේවා නිළධාරින් දැනුවත් කළත් ඔවුන් කේෂ්ත්‍ර පරීක්ෂණයකට පවා නොපැමිණි බව ඔවුහු චෝදනා කරති.                                                 

මෙසේ  වගා විනාශ වීමෙන් ගොවි පවුල් 40 ක් පමණ අන්ත අසරණ  තත්වයට පත්ව ඇති අතර නිලධාරින් පැමිණ මේ විනාශය පිළිබදව සොයාබලා  වන්දි මුදලක්  ලබාදීමට පියවර ගන්නා ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

මැටිගහතැන්නට කඩාවැදුණු ‘සේනා’ වගාබිම වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site