‘පසුගිය මැතිවරණයේදී මීගමුව ආසනය ඡන්ද තිස්දාහකින් පමණ අපි පැරදුණා. වත්තල මීගමුව එහෙම පරදින කොට අපිට ඒක දරා ගන්න බැරි වුණා. නමුත් දැන් මීගමුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එක්රොක් වෙමින් පවතිනවා ඒක අපිට සතුටක්‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා මීගමුවේ පැවති උත්සවයකදී පැවසිය.
ඉදිරියේදි පැවැත්වෙන මැයි දිනය පිළිබදව පක්ෂ සමාජිකයින් දැනුම්වත් කිරීම අරමුණකොට ගනිමින් එම වැඩ සටහන ක්‍රීයාත්මක වු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා, එම්. එස්. එම්. සකාවුල්ලා, මීගමුව නාගරීක මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගි වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘මීගමුවේ නිදහස් පාක්ෂිකයෝ එක්රොක් වෙමින් ඉන්නවා‘