(ඩී.ජී.සුගතපාල)
කොළඹ සිට මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද (13) පෙරවරුවේ කොස්ගොඩ දූවමෝදරදි විදුලි කණුවක හැපී දුම්රිය මාර්ගයට ඇදීගොස් අනතුරට පත්වි ය.
පොලිසිය පැවසුවේ මෙම ස්ථානයේ මහා මාර්ගයත්, දුම්රිය මාර්ගයත් එකිනෙකට සමාන්තරව පිහිටා ඇති අතර රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මහා මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවකද හැපී දුම්රිය මාර්ගයට ඇදීගොස් බස් රථය නතරව ඇති බවයි.
මෙම අනතුරින් බසයේ කොන්දොස්තරවරයා තුවාල ලබා ඇති අතර මගීන්ට බර තල තුවාල සිදුව නැති බවද පොලිසිය පවසයි.
මේ නිසා කොළම සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පැයක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.


2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස් රථයක් කණුවක හැපී කොන්දොස්තරට තුවාල