(ජයන්ත නානායක්කාර)
සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගයේ කෑල්ලගම හන්දියේදි සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරකින් අසූ තුන් හැවිරිදි මවක් එම ස්ථානයේදීම මිය ගියබව කොලොන්න පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ කෑල්ලගම දොබගහදෙනිය ප්‍රදේශයේ පදිංචි කේ ජී එන්සොහාමි නැමති අසූ තුන් හැවිරිදි නව දරු මවකි
ඇය අද උදෑසන බෙහෙත් ලබා ගැනීම සඳහා කොළොන්න රෝහලට ගොස් බස් රථයකින් ආපසු කෑල්ල ගම් ප්‍රදේශයට පැමිණ කෑල්ල ගම හන්දියේදි බස් රථයෙන් බැස පාර මාරුවීමට යාමේදී එම කාන්තාව පැමිණි බස් රථයටම යට වීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසයට යට වී නව දරු මවක් මරුට