IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බසයක් මස් කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ )

අපරාධමය කටයුත්තක් සඳහා  යොදා ගන්නා ලද බවට සැකකෙරෙන  බස් රථයක්  කඩා කොටස් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු මරදාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .

විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව  උප පොලිස් පරීක්ෂක ආර් . යු ප්‍රේමවර්ධන  ඇතුළු නිලධාරී කණ්ඩායමක්  මරදාන පොලිස් වසමේ  සංඝරාජ මාවත  කොළඹ 10 ලිපින⁣යේ  දී සිදු කළ වැටලීමකදී මෙකළ වැටලීමකදී මෙම සැකකටයුතු පුද්ගලයන් සහ අදාළ වෑන් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත්   පුද්ගලයින්   වයස අවුරුදු  39,46, 53, වයසේ පසුවන  කොළඹ  10  හා කොළඹ 12 ප්‍රදේශයේ  පදිංචිකරුවන් වන බවද බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා  සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මෝටර් රථයේ කොටස් මරදාන පොලිස් ස්ථානයට භාර දුන් බවද පොලිසිය පවසයි .



අදහස් (0)

බසයක් මස් කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site