බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණූ පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් විටින් විට තරමක් තද සුළං බලාපොරොත්තු වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/09/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
85 |
45 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
මඩකලපුව |
35 |
26 |
85 |
50 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
30 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
ගාල්ල |
28 |
26 |
90 |
80 |
මද වැසි වාර කිහිපයක් ඇතිවේ. |
|
යාපනය |
33 |
27 |
85 |
65 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
මහනුවර |
29 |
21 |
90 |
60 |
මද වැසි වාර කිහිපයක් ඇතිවේ. |
|
නුවරඑළිය |
19 |
13 |
95 |
70 |
මද වැසි වාර කිහිපයක් ඇතිවේ. |
|
රත්නපුරය |
32 |
23 |
95 |
65 |
මද වැසි වාර කිහිපයක් ඇතිවේ. |
|
ත්‍රීකුණාමලය |
37 |
25 |
85 |
50 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
26 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘බස්නාහිර ඇතුළු පාළාත් කිපයකට හෙට වැසි‘