බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එය බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලි මීටර් 75 ක් පමණ වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලට විටින් විට තද සුළං බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 31/05/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
26 |
95 |
65 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
34 |
27 |
85 |
60 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
කොළඹ |
30 |
27 |
90 |
80 |
විටින් විට වැසි |
ගාල්ල |
29 |
26 |
90 |
80 |
විටින් විට වැසි |
යාපනය |
32 |
29 |
80 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
28 |
22 |
95 |
80 |
විටින් විට වැසි |
නුවරඑළිය |
19 |
14 |
95 |
80 |
වැසි ස්වල්පයක් |
රත්නපුරය |
28 |
25 |
95 |
90 |
විටින් විට වැසි |
ත්‍රීකුණාමළය |
35 |
27 |
80 |
60 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
මන්නාරම |
33 |
28 |
90 |
80 |
වැසි ස්වල්පයක් |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘බස්නාහිරට වයඹට තරමක් තද වැසි‘