බීමතින් බස් රථයක් පැදැවූ පෞද්ගලික බස් රථ රියදුරකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මාස තුනක සිර දඬුවම් ද රුපියල් හත් දහස් පන්සියයක දඩ ද නියම කර සැකකරුගේ රියදුරු බලපත්‍රය හය මාසයකට අත්හිටැවීය.
මෙලස දඬුවම් නියම වූයේ මාර්ග අංක 138 හෝමාගම පිටකොටුව බස් රථයේ රියදුරකු වන ගොතටුව පදිංචි චන්දන ලක්ෂාන්ය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බීලා බස් එලවා අමාරුවේම වැටේ
හේවා Tuesday, 23 August 2016 07:45 PM
දඬුවම නම් මගේ හිතට මදි (නි)