IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බලපත් නොමැති වැලි ගබඩාවක් වටලා යන්ත්රෝකපකරණ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

( අධිකාරි මුදියන්සේ )
       
පන්නල පොලිස් බල ප්‍රදේශයේ  බලපත් නොමැතිව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් අද (30) වැටලූ බව  භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසීය.
 
පන්නල ඇලබඩගම නැගෙනහිර ග්‍රාම සේවා වසමේ පවත්වාගෙන යන වැලි ගබඩාවක් පිළිබඳ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වත්මන් සභාපති අනුර වල්පොල මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
 
නිලධාරීන් එම ස්ථානයට යන විටත් ඉස්කැවෙටර් යන්ත්‍රයකින්   ටිපර් රථයකට  වැලි පටවමින් සිට ඇති අතර එම වැලි ගබඩා වේ  බලපත්  පරීක්ෂාවේදී  බලපත්‍ර කල් ඉකුත් වී තිබීම හේතුවෙන්  එහි හිමිකරු හා ටිපර් රථය ස්කැවේටර්  යන්ත්ත්‍රය අත් අඩංගුවට ගෙන  පොලීස් බාරයට ගෙන ඇත .
 
කුරුණෑගල දිසා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ  උපදෙස් පරිදි එම වැලි ගබඩාව සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
            



අදහස් (0)

බලපත් නොමැති වැලි ගබඩාවක් වටලා යන්ත්රෝකපකරණ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31672 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14134 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11113 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site