IMG-LOGO

බලපත්‍ර නොමැතිව එල ගවයන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

(විජේරත්න රත්නායක)

පස්සර කොටමුදුන ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව එල ගවයින් පස් දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයන් තිදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පස්සර පොල්ගහලන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 ත්, අවුරුදු 42 ත් හා අවුරුදු 25 ත් වයසැති පුද්ගලයන් තිදෙනෙකි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී පස්සර හිඟුරුකඩුව ප්‍රදේශයේ සිට පස්සර නගරය බලා ප්‍රවාහනය කරමින් සිටි මෙම ගවයින් සහිත ලොරි රථය හා සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ එළ ගවයෙක්, එල දෙනුන් තිදෙනෙක් හා පැටවෙක් ලොරිය තුළ සිටි බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

බලපත්‍ර නොමැතිව එල ගවයන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site