IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බලපත්‍ර ⁣නැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට

සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

බලපත්‍ර නොමැතිව ලොරි රථයකින්   ප්‍රවාහනය කල තේක්ක   කදන්  14 ක්  සමග  පුද්ගලයෙකු  අද (30)  අත්අඩංගුවට  ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

කල්තොට ප්‍රදේශයේ සිට බලන්ගොඩ  නගරය දක්වා  එම තේක්ක  කදන් ප්‍රවාහනය කරමින්  තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

119 පොලිස්  හදිසි දුරකතන ඇමති  පද්ධතියට  ලද තොරතුරුකට අනුව  එම වැටලිම සිදුකර ඇත. අත්අඩංගුවට  ගත්  දැව  තොගයේ වටිනාකම මෙතෙන් තක්සේරු  කර නොමැත.

ලොරි රථය, තේක්ක කදන්  තොගය සහ  අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (30)  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.



අදහස් (0)

බලපත්‍ර ⁣නැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31672 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14134 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11113 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site