(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ ඇළක තිබූ පිරිමි මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර හමුවූ බව බොරැල්ල පොලිසිය කියයි
ඔහු කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු තැන්පත් කරන බව බොරැල්ල පොලිසිය කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බොරැල්ලේ ඇළක මළ සිරුරක්