(නිශාන්ත කුමාර )
සිය බිරිය කැත්තකින් හිසට කෙටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් ඊයේ (18) රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බදුල්ල එගොඩවෙල ගම්මානයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
නිතිපතාම අධික ලෙස බීමත්ව පැමිණෙන මෙම පුද්ගලයාගේ ගුටි බැට ඉවසීමට නොහැකි වූ කාන්තාව මෙලෙස කැත්තකින් කොටා තුවාල කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බිරියගෙන් සැමියාට කැති පහර