(රංජිත් රාජපක්‍ෂ)
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගය ගිනිගත්හේන කලුගල පොලිස් මුරපොළ අසල අවහිර කර බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලගාර ව්‍යාපෘතිය නිසා අවතැන්වු පවුල්වල සාමාජිකයෝ අද (12) වන්දි ඉල්ලා උද්ඝෝෂණයක නිරත වෙති.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා ඇතිවිය.
ලංකා විදුලිබල මණ්ඩලය මගින් කැළණි ගඟ හරස්කර ගිනිගත්හේන, පොල්පිටිය ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලගාර ව්‍යපෘතියේ කැණීම් සිදුකරන උමං මාර්ගයක් හේතුවෙන් පොල්පිටිය ගම්මානයේ නිවාස 33ක සාමාජිකයන් පදිංචිව සිටි නිවාස ගිලා බැසීමේ අවදානම නිසා නිවාසවලින් ඉවත් කිරිමට ව්‍යාපෘති නිලධාරීන් පියවර ගෙන තිබිණි.




2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1747
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතියෙන් අවතැන් වු වැසියෝ උද්ඝෝෂණයක