IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බඹර ප්‍රහාරයකින් අයෙක් රෝහලේ

( නිශාන්ත කුමාර)

බඹරුන්ගේ  පහරකෑමට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (19) සවස මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇත. රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල කලුගහකදුර ගම්මානයේ 55 හැවිරිදි පුද්ගලයෙකි.

කුඹුරේ වැඩ කරමින් සිටියදී ඒ අසල වූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදිමෙන් ඇවිස්සුනු බඹර රංචුව ඔහුට  පන්න පන්නා පහර දී ඇති අත ර ඒ අවට සිටි පිරිස් එක්ව ඔහුව වහාම රෝහල් ගත කර ඇත.
තමා වට කර ගත් බඹරුන් 50 ක් පමණ පහර දුන් බව හෙතෙම පැවැසීය.

ඔහුගේ සිරුරේ තිබී බඹර විෂ සහිත විත් කොටස් රැසක් ඉවත් කළ බවද ගම්මු පැවැසූහ.



අදහස් (0)

බඹර ප්‍රහාරයකින් අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site