IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බඹරු ඇනීමෙන් සිසුන් තුනකට තුවාල

(ඩබ් ඒ පියතිලක)

මැදිරිගිරිය ප්‍රදේශයේ දිවුලන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට අද (4) බඹරු ඇනීමෙන් රෝහල් ගත කළ බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

දරුවන්ගේ ආරක්ෂාව හේතුවෙන් පාසල වසා දැමීමට කටයුතු යොදා ඇත.

බඹරු ඇනීමට ලක්ව 5 වසර සිසුන් තිදෙනෙකු මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බව දිවුලන්කඩවල පාසලේ විදුහල්පති පවසයි.

විද්‍යාලය ඉදිරිපිට ඇති ජලය බෙදාහරින ස්ථානයක  ජල ටැංකියේ බැද ඇති බඹර වදයක් ඇවිස්සීමෙන් සිසුන්ට බඹරු ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි.

බඹර වදය ඉවත්කිරීමට බලධාරීන්ට වහාම පියවර ගන්නැයි දෙමාපියෝ ඉල්ලා සිටිති.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බඹරු ඇනීමෙන් සිසුන් තුනකට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32306 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14816 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 368 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1294 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site