IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බීමතින් සිසුසැරිය පැදවූ රියදුරා අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අධික ලෙස බීමත්ව සිසුසැරිය බස්රියේ සිසුන් රැගෙන යමින් සිටි රියදුරෙකු අද ( 11 ) අත්අඩංගුවට  ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

ආණමඩුව සිට කුඹුක්කඩවල දක්වා ගමන් කරමින් තිබු සිසුසැරිය බස් රථය ආණමඩුව නගරයේ දී ආණමඩුව පොලිසියේ රථවාහන අංශ නිලධාරින්ට සැක සිතී නවතා පරික්ෂාවකට ලක්කර තිබේ.

පොලිස් රථවාහන නිලධාරින් බස් රථය නවතා සැකකාර තරුණ රියදුරාට බසයෙන් බැස එන ලෙසට දන්වා ඇති බවත් එහිදි රියදුරුට ගමන් කිරීමට පවා නොහැකි අයුරින් මත්පැන් පානය කර තිබූ බව පොලිසිය පවසයි.

පොලිසිය බස් රථය නවතන අවස්ථාවේදී සිසු සිසුවියන් 100 කට ආසන්න ප්‍රමාණයක් සිට ඇත.



අදහස් (0)

බීමතින් සිසුසැරිය පැදවූ රියදුරා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32319 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14825 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 87 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site