IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


බාප්පාට පිහියෙන් ඇන්න පුතා රිමාන්ඩ්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

පිහියකින් ඇන  සිය බාප්පාට බරපතල  කැපීම් තුවාල  සිදු  කළ සැකකාර  පුතෙකු  අගෝස්තු (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (18) දා   නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග ලද්දේ බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි දහනව හැවිරිදි තරුණයකි. 

කිතුල් මල් මදින  තියුණු පිහියකින් මෙම ඇනුම කර ඇති බව පොලිසිය කියයි.
 
බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයා  පහරකෑමට ලක්ව  තුවාල  ලබා ඇති අතර, ඔහු දැනට  බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.



අදහස් (0)

බාප්පාට පිහියෙන් ඇන්න පුතා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site