IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බෑන් කී මූන් ලංකාවට එන ලකුණු

මෙරට නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මේ මස අගදී දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි රජයේ තානාපති ආරංචි සඳහන් කරයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද ඉකුත් සිකුරාද (12) කොළඹදී පැවැති ආසියා ශාන්තිකර නීති සමුළුවේදී සඳහන් කර සිටියේ මේ මස අගදී එක්සත් ජාතීන්ගේ මහ ලේක්ම්වරයා මෙරට නිල සංචාරයකට එක්වෙන හෙයින් අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රජට කටයුතු කළ බවය.

මූන් ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව මේ වසර මුලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වෙනු ඇතැයි මීට පෙර සඳහන් වුවද ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙරට ප‍්‍රතිසන්ධානය ඇති කිරීම සඳහා පොරොන්දු වූ සත්‍ය සෙවීමේ කොමිසම, අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලය , හානි පූරණය ඇතුළු එකඟතා කිහිපයක් ඉටු කරන තෙක් එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ සංචාරය කල් ගියේය.



අදහස් (0)

බෑන් කී මූන් ලංකාවට එන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site