( ජයන්ත සමරකෝන් )
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන සියලුම සංගම් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි වාර්තාවේ.
දැනට දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක ඇතැම් සුබසාධක සංගම්වල මුදල් භාවිතය පිළිබඳව විනිවිදභාවයක් නොමැතිකම හේතුවෙන් මුදල් අවභාවිත වීම දුෂණ හා අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබී ඇතැයි එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවසීය.
මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක සංගම්,ක්‍රීඩා,බෞද්ධ ඇතුළු සුබ සාධන සංගම් රැසක් ක්‍රියාත්මක වන බවද ඒ මහතා පැවසීය.
බන්ධනාගාර අවන්හල් බොහෝමයක් පවත්වාගෙන යනු ලබන්නේ ක්‍රීඩා සංගම් මගින් බවත් අවන්හල් අදායම් කොටසක් ක්‍රිඩා සංගම්වලට බැර කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බන්ධනාගාරයේ සියලු සංගම් අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි