බදු එකතු කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට පැවරීමට යතොත් ඊට අප්‍රසාදය පළ කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කියයි.
මෙය සමස්ත ආර්ථිකයටම බරපතල අර්බුදයක් යැයි ද එම සංගමය පවසයි.
ඔවුහු අද උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බදු එකතු කිරීම පෞද්ගලික සමාගමකට දෙන්න එපාලු
ප්‍රියන්ත Wednesday, 14 September 2016 04:37 AM
ලංකාවේ රජයේ ආයතන වලින් සල්ලි එකතු කරන්න බැරි ආණ්ඩුවක් රට කරන්නේ කොහොමද? ටිකක් හිතල බලන්න හරිද වැරදීද කියල. ලංකාවට දෙවි පිහිටයි (බ)
ප්‍රියන්ත Wednesday, 14 September 2016 04:44 AM
ලංකාවේ රජයේ ආයතන වලින් සල්ලි එකතු කරන්න බැරි ආණ්ඩුවක් රට කරන්නේ කොහොමද? ටිකක් හිතල බලන්න හරිද වැරදීද කියල. ලංකාවට දෙවි පිහිටයි (බ)