IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදුල්ල සතොස තාවකාලිකව වසා දමයි

( පාලිත ආරියවංශ) 

බදුල්ල සතොස ආයතනයේ දෙදෙනකු කොවිඩ් අසාධියන් බව තහවුරු වීම නිසා අද (21) දහවල් සිට එම ආයතනය  තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම ම හතා පැවසීය .

ඉකුත් 17  වැනිදා බදුල්ල වෙලේකඩේ දි සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ  වාර්තාව  (21)  දින ලැබුන අතර එම වාර්තාවට අනුව  මෙම දෙදෙනා ඇතුළු 5 දෙනෙකු ආසාධිතයන් බව තහවුරු වූ බව පියල් පද්ම මහතා සඳහන්කළේය .

සතොස ආයතනයේ දී හමුවූ  ආසාධිතයන් දෙදෙනා නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස සලකා එම කාර්යමණ්ඩලය  පිසීආර් පරික්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇති අතර එතෙක්  ඔවුන්ට ස්වයං නිරෝධායනයට ලක් කළබවද සඳහන්කළේය

අනෙක් තිදෙනා අතර හාලිඇල පදිංචි   දෙදෙනෙකු හා මොණරාගල පදිංචි කරුවෙක්  ද සිටින බව පැවසීය .

මීට අමතරව ස්වයං නිරෝධායනට ලක්කර සිටි පවුල් වල සාමාජිකයන්  පිරිසක් පීසීආර් පරික්ෂාවට  ලක්කර තිබූ අතර   ඔවුන්ගෙන් 7 දෙනෙක් ද  ආසාධිතයන් බවට එම වාර්තාවලින් අනාවරණය වී තිබේ .



අදහස් (0)

බදුල්ල සතොස තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13317 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10957 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 60 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site