IMG-LOGO

බණ්ඩාරවෙල මාතැටිල්ල වෙල්යායේ උද්ඝෝෂණයක්

( ඩී.කේ.රත්න )

තම වගාවන් සදහා පොහොර නොමැතිකමින්  තමන් දැඩි අපහසුතාවයට පත්වී ඇතයි පවසමින් බණ්ඩාරවෙල මාතැටිල්ල ගොවි ජනතාව මාතැටිල්ල වෙල්යායේ දී උද්ඝෝෂණයක අද (22) දහවල් උද්ඝෝෂණයක නිරත වුහ.

මේ වන විට තමන් වගා කර ඇති එළවලූ වගාවන් සදහා රසායනික පොහොර හෝ කාබනික යන කිසිදු පොහොරක් නොමතිකමින් එම වගාවලින් නිසි අස්වනු ලබා ගැනීමට නොහැකිවීම නිසා තමන් දැඩි අපහසුතාව පත්වී ඇතයි පවසමින් ප‍්‍රදේශයේ ජනතාව මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.

උතීතයේ සිටම තම ප‍්‍රදේශයේ ජනතාව කිසිදු අවහිරයකින් තොරව සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදු කරමින් තම දරුවන් පෝෂණය කළ අතර පොහොර ආනයනය එක්වරම නතර කිරීම නිසා රසායනික පොහොර හෝ කාබනික පොහොර නොමතිවීම මගින් තම වගාවන් සිදු කර ගැනීමට නොහැකි වී ඇතයි මෙම ගොවි ජනතාව කියති.

බණ්ඩාරවෙල මාතැටිල්ල  වෙල්යායට පැමිණි ප‍්‍රදේශයේ ගොවි ජනතාව විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් පැයක පමණ කාලයක් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (0)

බණ්ඩාරවෙල මාතැටිල්ල වෙල්යායේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site