(තිස්ස කොටින්කඩුව)

ජාඇල ප්‍රාදේශිය සභා කොටිඨාසයේ පුද්ගලයින් 207 දෙනකු අද දින අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමෙන් අනතුරුව ඔවුන් අතරින් 72 දෙනකු කොරෝනා වෛරස ආසාදිතයන් ලෙස හදුනාගත් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලාල් විජේසිංහ මහතා පවසයි.

මේ අතර කදාන ආනියකන්ද දිසා රෝහලට විවිධ රෝග සදහා ප්‍රථිකාර ලබා ගැනිමට පැමිණි බාහිර රෝගින් 38 දෙනකු අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමේ දි ඔවුන් අතරින් 19 දෙනකුම කොරෝනා ආසාදිතයන් බවට තහවුරැ වු බව ආනියකන්ද දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ධමිමික පෙරේරා මහතා සදහන් කරයි.