
(කාංචන කුමාර ආරියදාස)
බාල වයස්කාර දැරියකට වයසින් වැඩි අයකු හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරලීමට අනුබල දුන් බව කියන තරුණියකට තියුණු ආයුදයකින් පහරදී මරා දමා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ 19 හැවිරි තරුණියකි. මියගිය තරුණිය ඇගේ පොත් සාප්පුවක සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. තියුණු ආයුද පහර ලක් වූ තරුණිය ගලේවෙල රෝහලට ඇතුළත කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට රැගෙන යද්දි අතරමගදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්යෙන් බාලවයස්කර දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මියගිය තරුණිය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු හා ළඟම ඥාතීන් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිහි ඇනුමකින් අවසන් වූ කසාද යෝජනාව
fairoos Sunday, 04 April 2021 02:44 PM
මිනිසුන් ඇයි මෙච්චර තිරිසන් වෙලා තියෙන්නේ...? ඉස්සර අපේ අල්ලපු රටේ තමයි මෙහෙම දේවල් අහන්න ලැබෙන්නේ.
chinthana Monday, 05 April 2021 08:06 AM
කපුවා කපෝති