(ඩබ්ලිව්.ඒ. අසේල)
පාත හේවාහැට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට කොවිඩ්-19 වයිරසය තහවුරු වී ඇති බවට අද (12) තහවුරු වී ඇතැයි ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
එම මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා මහනුවර පොල්ගොල්ලේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට මේ වන විට යොමුකර තිබේ.
මෙම මන්ත්‍රීවරයා ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පවුලේ අය සහ ළගම ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කිරීමට ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මේ වන විට පියවර ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.