IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොළොන්නරුවේ ඉංජිනේරුවරයකුට ගහලා

ක ග කරුණාරත්න
 
 පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පොලොන්නරුව සහ කදුරුවෙල අතර මාර්ගය පුළුල් කිරීමේ කටයුතු කරන පෞද්ගලික ඉදිකිරීම් සමාගමක ඉංජිනේරුවරයකුට    පුද්ගලයකු  පහරදී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
 
පහරකෑමට ලක්වූ එම ඉංජිනේරුවරයා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
 
එම සිද්ධියෙන් පසුව ඉදිකිරීම් සමාගමේ සේවකයින් පිරිසක් සහ පහර දුන් පුද්ගලයා අතර ඇති වීමට ගිය ගැටුමක් පොලිසිය මැදිහත් වීමෙන් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
 
ඉංජිනේරුවරයාට පහර දුන් බව කියන පොළොන්නරුව 28 කනුව ප්‍රදේශයේ පදිංචිකරුවකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

පොළොන්නරුවේ ඉංජිනේරුවරයකුට ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site