ශ්රී ලංකාව හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීහිපයක් ඇති වන බවත්.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ගිගුරුම්සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/08/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
35 |
26 |
80 |
40 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ |
32 |
27 |
85 |
65 |
වැසි ස්වල්පයක් |
ගාල්ල |
29 |
26 |
85 |
80 |
වැසි වාර කිහිපයක් |
යාපනය |
33 |
28 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
30 |
22 |
90 |
60 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
නුවරඑළිය |
19 |
14 |
90 |
75 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
රත්නපුරය |
32 |
24 |
95 |
65 |
වැසි වාර කිහිපයක් |
ත්‍රීකුණාමලය |
35 |
25 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
31 |
26 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් රැසකට වැසි සහ සුළං‘