බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති වේ.
උතුරු අර්ධයේ, විශේෂයෙන් උතුරු සහ උතුරු මැද පළාත්වල විටින්විට තරමක් තද සුළං බලාපොරොත්තු වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 28/06/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
25 |
90 |
50 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක |
මඩකලපුව |
35 |
26 |
75 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
30 |
26 |
90 |
75 |
වැසි වාර කිහිපයක් |
ගාල්ල |
28 |
26 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
යාපනය |
33 |
28 |
80 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
27 |
23 |
90 |
65 |
වැසි වාර කිහිපයක් |
නුවරඑළිය |
17 |
13 |
90 |
75 |
වැසි වාර කිහිපයක් |
රත්නපුරය |
31 |
25 |
90 |
70 |
වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමළය |
35 |
26 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
31 |
27 |
90 |
75 |
වැසි ස්වල්පයක් |
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘පළාත් කීපයකට සුළු වැසි‘