බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කරයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/05/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
26 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
34 |
26 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කොළඹ |
32 |
27 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
ගාල්ල |
31 |
27 |
90 |
75 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
32 |
28 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
30 |
22 |
95 |
65 |
වැසි ස්වල්පයක්. |
නුවරඑළිය |
21 |
15 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
33 |
25 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
34 |
26 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
32 |
27 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
පෙරවුරු 5.30ට
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘