බස්නාහිර පළාතේ ද ගාල්ල හා මාතර ද දිස්ත්‍රික්කවල පළාත් කීපයක ද අද උදෑසන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන් සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මන්නාරම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් කීපයකට අදත් වැසි‘