IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


පස් කඳු කඩා වැටී වතු නිවාස හතරකට හානි - 2ක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)                       
 
හැටන්  දික්ඔය ඔටරි වතුයායේ වතු නිවාස දෙකක් සහ දිඹුල පොලිස් වසමට අයත් කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස දෙකක් මතට අද(08) පස් කඳු කඩාවැටීමෙන් නිවාසවලට අලාභ හානි සිදුවී ඇතැයි හැටන් පොලිසිය පැවසීය.
 
කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස පස් කඳු කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව දිඹුල පොලිසිය පැවසීය.
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(12) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පස්කඳු සහ ගල් කඩාවැටෙමින් තිබේ.
 
ටරි වතුයායේ වතු නිවාස  දෙකේ පදිංචි පවුල් දෙකකට අයත් සමාජිකයන් 10 දෙනෙකු පමණ  ඥාති නිවාසවල තාවකාලිකව නතර කර ඇත.

 



අදහස් (0)

පස් කඳු කඩා වැටී වතු නිවාස හතරකට හානි - 2ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 286 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 299 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 458 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site