( මහේෂ් කීර්තිරත්න )
මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි 60 හැවිරිදි දෙදරු පියෙකු එම ස්ථානයේදී පස් කන්දකට යට වී මියගොස් ඇතැයි මහවෙල පොලීසිය කියයි.
‘විසල් මාතලේ ‘ ව්‍යාපෘතිය යටතේ ජල නල එලමින් සිටි පුද්ගලයකු මෙම අනතුරට මුහුණ දී ඇත.
මියගොස් ඇත්තේ ඇලැහැර කරදගොල්ලේ පදිංචි ඒ.ජී උක්කුබණ්ඩා නැමැති දෙදරු පියෙකි.
2025 නොවැම්බර් මස 04
838
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පස් කන්දකට යටවී දෙදරු පියා මරුට