(ගලහ -ඩබ්ලිව් ඒ අසේල සහ හේවාහැට - එම් දසනායක)
පවතින අධික වර්ෂාව හේතුවෙන් තලාතුඔය දෙල්තොට මාර්ගයේ කොළඹිස්ස තැපැල් කාර්යාලය හා කොළඹිස්ස විදුහල අසල ස්ථාන දෙකක ඇතිවු පස්කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් ඇණිහිට ඇත.
මෙම නිසා දෙල්තොට දක්වා ගමන් කිරීමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීමෙන් එම මාර්ගයේ ගමකන් කරන වාහන හා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වී සිටි.
ප්‍රදේශවාසින් එක්ව එම පස් කඳු ඉවත් කරමින් සිටියි.
2025 දෙසැම්බර් මස 16
68
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පස්කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා