IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පාසල්වාරය නිමවීමට පෙර නිල ඇඳුම් ලබාදීමට නොහැකි තත්ත්වයක්

(රංජන් කස්තුරි)

පාසල් දරුවන්ට රජයෙන් නොමිලයේ ලබාදෙන නිල ඇඳුම් වව්චර් හෝ රෙදි කට්ටල හෝ මෙවර පාසල්වාරය නිමවීමට පෙර ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ වේදිකාවේ කියවු‍ණේ නිල ඇඳුම් වව්චර් ක්‍රමය නතර කර රෙසදි කට්ටල දෙකක් ලබාදෙන බවය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවේද වව්චර්පත් හා රෙදි කට්ටල ලබාදෙන බවක් කියවුණු අතර මේ හේතූන් මත අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කිසිඳු තීරණයක් ගෙන නොතිබුණු බවද පැවසේ.



අදහස් (0)

පාසල්වාරය නිමවීමට පෙර නිල ඇඳුම් ලබාදීමට නොහැකි තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32059 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14524 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site