IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


පාසලක විදුහල්පති මාරු කරන්නැයි ඉල්ලා විරෝධයක්

(ඩී.කේ.රත්න)
 
බණ්ඩාරවෙල විද්‍යාලයක විදුහල්පතිවරයා මාරු කර දෙන ලෙස ඉල්ලමින් සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ප්‍රදේශවාසීහු පිරිසක් අද (16) විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
 
මෙම විද්‍යාලය මීට වසර හතරකට පමණ පෙර ඉතා උසස් තත්වයක තිබූ අතර පාසල් ළමුන් 800ක් පමණ අධ්‍යාපනය ලැබූ බවත්, මෙම විදුහල්පතිවරයා විද්‍යාලයට පැමිණීමෙන් පසු මෙම විද්‍යාලයේ සිසුන් සංඛ්‍යාව 400ක පමණ පහළ මට්ටමකට වැටුණු බවත් පවසමින් වෙනත් විදුහල්පතිවරයෙකු ලබා දෙන ලෙස ඉල්ලා මොවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (0)

පාසලක විදුහල්පති මාරු කරන්නැයි ඉල්ලා විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site