IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලු පහරින් අසල්වැසියා මරුට

( තිස්ස කොටින්කඩුව)

අසල්වැසියකු සමග ඇතිවු බහින් බස් වීමක් දුර දිග යාමෙන් හිසට එල්ල කළ පොලු පහරින් බරපතල තුවාල ලද පුද්ගලයෙක් ප්‍රථිකාර සදහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වත්තල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වත්තල මාබෝල රාජසිංහ මාවතේ ආරචිචි වත්තේ පදිංචි 59 හැවිරිදි අබ්දුල් රහමන් නැමැති තිදරු පියෙකු බව පොලිසිය පවසයි.

සිද්ධියේ සැකකරුගේ දියණිය තම ගෙවත්තේ මල්පැල වලට වතුර බටයක ආධාරයෙන් වතුර දමමින් සිටියේදි යාබද නිවෙසේ ගෙවත්තේ සිටි මරණකරුගේ ඇගට වතුර වැට්මෙන් ඇතිවු බහින් බස් විම දුරදිග යාම හේතුවෙන් ඇතිවු ගැටුමේදි මෙම මරණය සිදුවි ඇති බවට සිද්ධිය සමිබන්ධයයෙන් සිදු කරණ ලද වැඩිදුර විමර්ශන කටයුතු වලදි අනාවරණය වු බව වත්තල පොලිසිය පවසයි .

සිද්ධියට සම්බන්ධ බවට සැක  44 හැවිරිදි අසල්වැසි නිවසේ පුද්ගලයෙකුට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



අදහස් (0)

පොලු පහරින් අසල්වැසියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31166 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13312 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10956 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 58 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site