සෙවනගල හබුරුගල ප‍්‍රදේශයේ නිවසකදි දෙදරු මවකට වෙඩිතබා ඝාතනය කිරිම සහ ඇගේ සැමියාට වෙඩිතබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හැට දෙහැවිරිදි පියෙක් සහ දහවන හැවිරිදි ඔහුගේ පුතා සැකපිට සෙවනගල පොලිසිය මගින් 17දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් සන්තකයේ තිබී බෝර දොළහේ පතරොම් යෙදිය හැකි මෙරට තැනූ ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව උනුඩ තුනක් හා හිස් පතරොම් කොපු තුනක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිස් පොතෙන්