IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පොලීසිය දැක පැන යාමට තැත් කළ පුද්ගලයෙක් මත්පැන් සමඟ අත්අඩංගුවට

( නිශාන්ත කුමාර )
පොලීසිය පැමිණෙනු  දැක නිවසේ සඟවා තිබූ කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා තොගයක් රැගෙන නිවසේ පසුපස දොරින් පලා යාමට තැත්කළ කන්දකැටිය, පල්ලේවෙල, වරාලන්ද ගම්මානයේ   පුද්ගලයෙකු ගෝඩා සමඟ අද (01) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

පොලීසියට ලැබුණු  තොරතුරකට අනුව අද (01) අලුයම් කාලයේ සිදුකළ  මෙහෙයුමකදී සැකකරු හා ගෝඩා අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 52 කක පුද්ගලයෙකි.

සැකකරු බදුල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

පොලීසිය දැක පැන යාමට තැත් කළ පුද්ගලයෙක් මත්පැන් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31639 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site