ක.ග කරුණාරත්න
පොලොන්නරුව, තඹාල, ගල්වල හංදිය ප්‍රදේශයේ නීති විරෝධීි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා මස් පිණිස මරන ලද එළදෙනුන් දෙදෙනෙකු ඇතුලු එළ ගවයින් තිදෙනෙකු සහ සැකකරුවන් සිව් දෙනකු අද(25) අලුයම අත් අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.
මෙම සතුන් ඝාතනය කිරීම සදහා උපයෝගී කර ගත් බව කියන පිහි,පොරව,ලණු ආදී උපකරණ තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තඹාල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිසිය ගව ඝාතකාගාරයක් වටලයි
kavantissa Monday, 27 November 2017 02:26 AM
ඇත්තටම මේක පොලිසියට අයිති වැඩක්ද ? මොන පොලිස් වගන්තියේද තියෙන්නේ හරකුන් මැරීම වැළැක්වීම පොලිස් වැඩක් කියා?