(රවී ලියනගේ)
අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති,ගාල්ලේ මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත, පල්ලත්තර සිරි සුමන ජෝති නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු අද (12) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පුර්ණ රාජ්‍ය ගෞරව ඇතිව සිදු කරන ලදී.
ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) මලිගස්පෙ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.
එම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාද එක්වූ අතර සවස පැවති ආදාහන පුජෝත්සවයට මහා සංඝ රත්නය,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පල්ලත්තර සිරි සුමන ජෝති හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි