IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

(මොහොමඩ් ආසික්)
 
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන  අධික වර්ෂාව හේතුවෙන්  මහවැලි ගඟෙන් පොල්ගොල්ල ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් අද( 04 ) උදේ වරුවේ සිට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් මීටර් භාගය බැගින් විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර කාරය භාර ඉංජිනේරු කාර්යාලය  සඳහන් කරයි.
 
පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර  මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී  සඳහන් කළේ මීටර් භාගය  බැගින් විවෘත කර ඇති වාන් දොරටු දෙකෙන් වික්ටෝරියා ජලාශය වෙත තත්පරයට ඝණ මීටර් 40 ක ජල ධාරිතාවයක් මුදා හරින බවයි.
 
 මෙයට අමතරව  පොල්ගොල්ල හැරවුම් වේල්ල හරහා උකුවෙල බෝවතැන්න ජලාශය වෙත තත්පරයකට ඝණ මීටර් 28 ජල ධාරිතාවයක්ද  මුදා හරින බව කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා කීය.



අදහස් (0)

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32042 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14510 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11241 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site